Upcoming Events

🎶 පැදුර 2026 🎶

සංගීතයෙන්, විනෝදාස්වාදයෙන් සහ සුහද හමුවීම්වලින් පිරුණු සුවිශේෂී සන්ධ්‍යාවකට ඔබත් සූදානම්ද?

OpenArc Campus විසින් සංවිධානය කරන පැදුර 2026 වැඩසටහන සමඟින් මිතුරන් සමඟ අමතක නොවන මතකයන් රැසක් ගොඩනඟා ගැනීමට ඔබට අවස්ථාව ලැබේ.

සංගීතය, විනෝදය සහ හොඳ මතකයන් සමඟ අපි හමුවෙමු!

  • 6th of September 2026
  • 2.00 PM – 5.00 PM

BIT Orientation 2026

Join us on  6th September 2026 from 10:00 AM onwards as we officially welcome our new BIT students to OpenArc Campus
.
👨‍👩‍👧‍👦 Parents, guardians, and family members are welcome to attend and be part of this important milestone.
 
We look forward to seeing you there!